'අමුත්තන්ගේ පොතේ' ඔබේ අදහස් සටහන් කිරීමෙන් ඔබ ලංකා ගී පොත ගැන සිතන දේ මට කියන්න ඔබට පුළුවන්. මෙතෙක් (2008 අගෝස්තු සිට) මට ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. තවත් උනන්දුවෙන් මේ කාර්යය කරගෙන යාමට මට එය ශක්තියක්. අඩවිය වැඩි දියුණු කර ගැනීමට ඔබේ යෝජනා ද ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් යන්න, අමුත්තන්ගේ පොතේ ඔබේ සටහනත් තබන්න!